ඉහත බැනරය විදුලි බලට එරෙහිව මාරාන්තික විරෝධයකට එලැඹී
සිටින අතිමානුෂවාදී ෆේස්බුක් විප්ලවවාදීන් විසින් දිගට හරහට ෂෙයාර් කරන ලද්දකි.
මුන්ගේ විප්ලවීය පුකේ අමාරුව කොතෙක්ද යත් ඕනෙ දෙයක මුන්ට පේන්නේ ඇන්ටි රාජපක්ෂ
කෑල්ල විතරය. තමුන්ගේ ආයුධ වලින් තමුන්ටම පස්ස පුරා වදිනවා පෙනෙන්නේ හෝ රිදෙන්නේ
නැත.
මේ බැනර් එකෙන් ජනාධිපතිතුමාට මාර කිණ්ඩියක් දානවා යයි මේක හදපු/ෂෙයාර්කරන අම්බරුවන් හිතනවා ඇත. අනේ තොපෙ හිඟන මොලේ.
මේ බැනර් එකට අපිත් ලයික්ය. මොකද මේකෙ තියෙන්නේ විදුලි බිල් මගුලක් නොවේ. වර්තමාන සමාජ උගුලේ හසුවී විඳවන සිහිකල්පනාව ඇති ඕනෙම මනුෂ්‍යයෙකුගේ පරම පැතුමයි.

හතරැස් කාමරේක ජීවත්වන, එදිනෙදා ජීවත්වීම පිණිස උදේ හතේ
සිට රාත්‍රී හත තෙක් කොහේ හෝ වහල් කඳවුරක ශ්‍රමය වගුරන (මුන් මේවාට කියන්නේ
කාර්යාල කියාය. මුං හිතන්නේ ඒවා ඒ.සී කර ඇත්තේ උන්ට ආතල් එකේ ඉන්නට කියාය. තොපි
දන්න තරම තමයි) සැබෑ මිනිස් ආශ්‍රයක් නැති නිසා සයිබර් අවකාශයේ ප්‍රොෆයිල් සමග
ගණූදෙනු කරන, බාහිර විඳින්නට අවකාශයක් නැති නිසා මධ්‍යසාර හෝ ගංජා මගින් තමුන්ගේ
අභ්‍යන්තරයම අවුල් කොට විඳින (හෝ විඳවන) කාලකන්ණි මිනිසුන්ගේ පැතුමයි. (අපද අඩු
වැඩි වශයෙන් මේ කුලකයට අයත්ය)
මුන් දේශපාලනය කරනවා යයි කියන්නේ මේ රට මොකද්දෝ හොඳ තැනකට ගේන්නටලුය. අනේ තොපේ පුකේ දේශපාලනේ. ඔය පිට කරන්නේ දවස පුරා කොහෙවත් ඉන්න තක්කඩියෙකුට බැලමෙහෙ කිරීමට සිදුවීමේ ඇරියස් එකයි. තමුන්ව මොකෙක්වත් ගණන් නොගැනීමේ ඇරියස් එකයි. අවංක මිනිස් සම්බන්ධතා නැතිවීමේ ඇරියස් එකයි. තමුන්ගේ සියළු මජර ආශාවන් සන්තර්පණය කර ගැනීමට තරම් මුදල් නැති වීමේ දුකයි.

සත්‍ය තත්වය නම් ගැටළුව ඇත්තේ තමුන්ගේ ඇතුලතය. ඒ වුනාට
මේක පිලිගන්න එක අමාරුය. ඒක නිසා ගැටළුව එලියේ තිබෙන දේශපාලනය බවට පත්කර ගනී.
(මෙවන් අසරණයින්ගේ සාමාන්‍ය සයිබර් චරියාව වන්නේ නව ශ්‍රී ලංකා දේශපාලනය ගෲප් එකේ නිර්ධනයින්ගේ බඩගන්න ගැන හොටු පෙරා, රස සරණීයේ තඩි කෑමවේලකට ලයික් එකක්ද දමා, කොෆි ෂොප් එකේ පස්ස ඉරෙන පඬි ටෝකක් දෙකක් දමා වැලක් බලා නින්දට යෑමයි.)

මොකා මොනවා කිව්වත් මේ බැනර් එකේ තිබෙන ජීවිතයට අපි නම්
ඉතා ආශා කරන්නෙමු. මේ මිහිතලය මත නිදහස් සත්වයෙක් වශයෙන් උපත ලබා, නිදහසේ ජීවත්වව,
නිදහසේ මියයන්නට ඇත්නම් ඊට වඩා සැපතක් තිබිය නොහැකිය.
(මේකේ අන්තිමට තියෙන මහින්ද අබේසුන්දරගේ පඩංගු විපරම හෝ වාචාල හඩ්ඩාගේ කුණූ කතා අපි අහන්නේද නැත. යම් දවසක රාජපක්ෂ පරද්දන්නට විශාලම මෙහෙය ඔවුන් දැනටම සිදුකරමින් සිටී. උන් දෙන්නට මල් තියල වැඳපියව් !)